ඉතිං ඇයි ඔක්කොම විස්තර නොකියන්නෙ?
කෝ කියන්න දෙන්නෙ නෑනෙ.
එයා දාල අවෙ ඇයි.?
ම්ම්ම්ම්..... එයත් එක්ක ඉන්න ඕන ඇයි කියල මම ගොඩාක්
කල්පනා කලා. ඒත් මට ඒකට හේතු හොයා ගන්න බැරි වුනා. එයා කියන විදියට මට ඉන්නත් බැරි
වුනා.
කොහොමද එයා ඉන්න කිව්වෙ?
එයා කියන විදියට මම වැරදි ගොඩාක් කලා.
කියන්නකෝ....
වැඩ ඇරිල වේලාසන එන්න බැරි වුනා.
සමහරක් වෙලාවට යාලුවන්ගෙ ගෙවල්වල අවුරුද්දකට දෙපාරක්
විතරවත් නොගිහින් රැයක් ඉන්න විදියක් තිබුනෙ නැ. ඒත් මම නොගිහින්ම බැරි වෙලාවට
ගියා.
තවත් දවස්වල මම ආසම කරන තැන්වල කොහොමහරි රවුමක් දාල ගගක
බැහැල පොඩි අඩියක් දාගන්න වෙලාවල් තිබුන. ඒත් ගෙදර ඇවිත් ඒ වරදට සතියක් විතර
විදවන්න වෙනව.
අම්ම හම්බවෙන්න ගියත් ඒ තරම් කැමැත්තක් නැ. එයාට ඕන
හැමවෙලාවෙම මම ගෙදර ඉන්න. ගෙදර. ගෙදර. ගෙදර. ඇත්තටම ගෙදර තියා ගෙදර කියන වචනයටවත්
මම කැමති වුනේ නැ.
දැනුත් වමනයට එන්න වගේ. කෝ ඔයා මේ පැත්තට හැරෙන්න. මට
ටිකක් ඔයාගෙ පපුවට තුරුල් වෙන්න ඕන.
අනේ රිදෙනව. හපන්නෙපා.
ඔයා දන්නෙ නැ. අපේ නැන්දම්ම කීව කතාවක්. එයා කියන විදියට
කොල්ලන්නට පොඩි කාලෙ ඉදලම තනේ පේන්න බෑලු. හැටියක්ලු ඒක. ඒක හින්ද ඔයා ඒ ගැන වැඩිය
හිතන්න එපා.
මම හැමදාම අහනව එයා කැමතිම විදිය කියන්න කියල. ඒත් එයා
උඩ බලාගෙන හිනාවෙලා ඇස් පියා ගන්නව. සිහින් කෙදිරියක්. එපමනයි. අඩුම මදි කියලවත්
කියන්නෙ නැ. ආසියාවෙ හැටිද? ඉතිං මම කැමතිම විදිය ගැන එයාට කියන්න වෙලාවක් මට
හම්බුනේම නෑ.
පස්සෙ.. කාලයක් ගිහින් අපි යාලුවො වෙන්න තීරනය කලා. එදා
ඉදල අපේ ප්‍රශ්න ගොඩාක් අඩු වුනා. ඇත්තටම ආදරය කරන්න නම් එක ගෙදරක ඉන්නැතුව මාසෙකට
සැරයක් හම්බ වෙන ක්‍රමයක් හොයාගන්න වෙනව.
ඒකද ඔයා මාව මාසෙකට සැරයක් හම්බ වෙන්නෙ.
කෝ ඔය ජනේලය අරින්න. මී ගමුව වෙරලෙ හුලගට ඔයාගෙ තනපුඩු
සිඹින්න. ඒ ලුනු රස මට උරන්න පුලුවන් එතකොට.
ඔව්. පැය දෙක තුනක් ඉන්න එක ඔයාටත් නැවුම්. මටත් නැවුම්.
ඒ නැවුම් පුසුඹයේ මතක එක්ක තවත් දවස විසිගානක් ඉන්න එකත් නැවුම්.
ඉතිං. මාව හපන්න. පොඩික රන්න. පිරිමියෙක් වගේ හැසිරෙන එක
මට එපා වෙලා තියෙන්නෙ. මේ තියෙන්නෙ ඔයාගෙ සුයාමය. ඔයාගෙ හෝරාව. මාව ගිලින්න ඔයාට
බැරිද? ගුඩුස් ගාල. කෝ දෙන්න ඔය බියර් බෝතලය. කෝප්පයක් එපා. ඔයා බොන ඒවායින් ටිකක්
මටත් දෙන්න. මුව මී බොන්න ඕන එහෙම.
ඒත් මට වෙලාවකට වරදකාරී හැගීමක් එනව. එයා මට ඇත්තටම ආදරය
කරන්න ඇති. මමත් එහෙමයි. ඒත් එකම රටාවකට ඉන්න පුලුවන්ද?
මම වැඩියම කැමති ඔයාගෙ තට්ටමේ මේ ඇදල තියෙන මේ මලට.
හපන්නද එතන?
No comments:
Post a Comment