Thursday, January 14, 2016

palagetiyek.... embaleyyek

පලගැටියෙක්
එකෝමත් එක කාලෙක.....
පල ගැටියෙක්.....
ගිනි දලුවක්
එකෝමත් එක කාලෙක.....
සිනි ගොඩක් ලග
ඇඹලයියෙක්.... ඇඹලයියෙක්...
ආසයි මං කිමි දෙන්නට ගිනි දුලු අතරින්
සීනි කන්දක් මැදින්.....
ගිනි දලුවක්.... ඇඹලයියෙක්....
එකෝමත් එක කාලෙක......
ඉතිං මැරුනම මොකද වෙන්නේ...
දුකයි ද අපි ගැන...

ලිදත් මගේ... මමත් ලිදේ...