පල ගැටියෙක්.....
ගිනි දලුවක්
සිනි ගොඩක් ලග
ඇඹලයියෙක්....
ආසයි මං කිමි දෙන්නට
ගිනි දුලු අතරින්
සීනි කන්දක් මැදින්.....
ගිනි දලුවක්.... පලගැටියෙක්....
සීනි ගොඩක්.... ඇඹලයියෙක්....
ඉතිං මැරුනම මොකද වෙන්නේ...
කවුද දන්නේ
මොකද වෙන්නේ...
කොහෙන්ද ආවේ...
කොහෙන්ද ආවේ...
නෑනෙ දන්නෙ....
දුකයි ද අපි ගැන...
ලිදත් මගේ... මමත් ලිදේ...
දුකයි ද අපි ගැන...

1 comment:
නියමයි සමන්
Post a Comment