සරිෂි බෝනිකි බබාට හරි ආදරෙයි.
නවනවා. කවනවා. ඇඳුම් අන්දනවා....
සරිෂි පෙරපාසල් යන්න පටන් ගත්තා.
දවසක් බෝනිකි බබා නැති වුනා.
සරිෂි ගොඩාක් ඇඬුවා.
තාත්තා එදා රෑ ඇවිත් ලොකුම බෝනිකි බබෙක් ගෙනාව.
සරිෂි පුදුම වුණා.
පරන බෝනිකා බබා ආයෙ හමු වුණා.
සරිෂි ඒ ළමයටම බෝනිකි බබා දුන්නා.
‘සරිෂි හොඳ ළමෙක්‘ හැමෝම කිව්වා.

No comments:
Post a Comment